නගරාධිපති
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. නගරවාසීන්ගේ ඡන්දයෙන් තේරී පත්වී නගරය පාලනය කරන සභාවේ සභාපති; නගරසභාවේ ප්රධානයා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. නගර සභාවක ප්රධානයා (සං. නගරාධිපති)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. mayor