නග්න

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. විළි නොවසන; නිරුවත්; නිර්වස්ත්‍ර.
2. වි. ගහකොළ කිසිවක් නැති; මුඩු.
3. (පාරිභා.) වි. ඇවිරීමක් නැති; අනාරක්ෂිත; පරිවරණයෙන් තොර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නිරුවත්; නොවැසුණු (සං. නග්න)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. bare
2. a. naked
3. a. nude
4. nude(naked)