නගරසභිකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නගරසභාවක කොට්ඨාසයක් නියෝජනය කිරීම සඳහා ඡන්දයෙන් තෝරා පත් කරන ලද තැනැත්තා; නගරසභාවේ සාමාජිකයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. alderman