නගරබද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. නගරයට කිට්ටුව පිහිටි; නුවරට යාබද; නගරාසන්න.
2. (කථා.) වි. නගරයට අයත්; නුවර හා සම්බන්ධ; නාගරික.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. suburban
2. a. urban