ඉල්ලීම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) නා. අයිතිවාසිකම් අවශ්‍යතාවන් ආදිය ලබාගැනීම සදහා වගකිවයුතු අය වෙත බලකර සිටීම; අභියෝගය ( = demand).
2. (පාරිභා.) නා. අයිතිවාසිකමක් හෝ හිමිවිය යුත්තක් ඉල්ලා සිටීම (=claim).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. appeal
2. n. application
3. n. bid
4. n. call
5. Law. demand
6. n. request
7. n. claim