සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 732

ඉල්ලම් තට්ටුව

n. seam

ඉල්ලම් බොර

Civ. lodestuff

ඉල්ලා අස් වෙනවා

v. resign

ඉල්ලා අස්වීම

1. demission
2. resign
3. n. resignation

ඉල්ලා අස්වෙනවා

1. demit
2. Law. resign

ඉල්ලා ගන්නවා

v. borrow

ඉල්ලා සිටිනවා

1. vti. ask
2. vt. desire
3. vt. call on

ඉල්ලා සිටින්නා

desirer

ඉල්ලිම

n. application

ඉල්ලිය හැකි

adj. biddable

ඉල්ලීම

1. n. appeal
2. n. application
3. n. bid
4. n. call
5. Law. demand
6. n. request
7. n. claim

ඉල්ලුම

Mng. demand

ඉල්ලුම වැඩි වේලාවෙන් පසු

adj. off-peak

ඉල්ලුම් කරනවා

1. v. apply
2. vt. petition

ඉල්ලුම් කාරයා

n. applicant

ඉල්ලුම් ණය

Eco. demand loan

ඉල්ලුම් තැන්පතුව

Eco. demand deposit

ඉල්ලුම් පත්‍රය

1. n. application
2. n. petition

ඉල්ලුම් හැයුම් උද්ධමනය

Sta. demand-pull inflation

ඉල්ලුම්කරු

n. applicant

ඉල්ලුම්කරුවා

1. n. applicant
2. n. candidate
3. n. postulant

ඉල්ලුම්කාරයා

n. candidate

ඉල්ලුමේ අනුරූපී වැඩිවීමක් රහිත උද්ධමනය

Eco. stagflation

ඉල්ලුවා

1. v. bade
2. v. besought