ඉල්ලුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) නා. පාරිභෝගිකයන් තුළ යම් භාණ්ඩයක් මිලදී ගැනීමට ඇති අපේක්ෂාව; උවමනාව (= demand).
2. (පාරිභා.) නා. නිශ්චිත කාලයක් තුලදී නිශ්චිත වෙළඳපොලක ගැනුම්කරුවන් විසින් එක් එක් නිශ්චිත මිලට ලබාගැනීමට කැමති භාණ්ඩ ප්‍රමාණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අයැදීම; ආයාචනය/ භාණ්ඩයක් මිලට ගැනීමේ අවශ්‍යතාව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Mng. demand