ඉල්ලුම් තැන්පතුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. බැංකුවක පෙරාතුව තැන්පත් කොට ඇති මුදල් ප්‍රමාණය හෝ බැංකුවක් මගින් ගනුදෙනුකරුට ණයට දෙන මුදල් ප්‍රමාණය හෝ ඕනෑ ම අවස්ථාවක ලබා ගැනීම සඳහා ඔහුට ඇති අයිතිවාසිකම (= demand deposit).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Eco. demand deposit