සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 733

ඉල්ලූ

adj. begged

ඉල්ලූ ගණන

n. bid

ඉල්ලූවිට ආපසු දෙන තැන්පතුව

Acc. demand deposit

ඉලාත

n. besom

ඉලාස්ටි තන්තු

elastin

ඉලාස්ටික්

elastic

ඉලාස්ටින්

elastin

ඉලාස්ටින් (a protein)

elastin

ඉලිනියම්

Che. illinium

ඉලිප්පීම

1. n. bulge
2. cull
3. emboss
4. n. protrusion

ඉලිප්පුණු

adj. bulgy

ඉලිප්පෙන

adj. afloat

ඉලිප්පෙනවා

v. bulge

ඉලිප්පෙමින්

adv. afloat

ඉලිප්පේනවා

v. protrude

ඉලිප්ස මිතිය

ellipsometry

ඉලිප්සය

Mat. ellipse

ඉලිප්සාකාර

1. ellipsoid
2. ellipsoidal

ඉලිප්සාභ

Bot. ellipsoidal

ඉලිප්සාභය

Mat. ellipsoid

ඉලිප්සාහය

ellipsoid

ඉලිප්සීය

1. Mat. elliptic
2. Mat. elliptical

ඉලිප්සීයතාව

Mat. ellipticity

ඉලියනවා

1. n. search
2. n. seek