ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 481
clam
1. v. බෙල්ලන් එකතු කරනවා
2. n. බෙල්ලා
3. Civ. බොරු හනුව
4. මට්ටියා
clamant
1. adj. මුඛරි
2. a. හඬනගා ඉල්ලන
3. හඬනඟඬ ඉල්ලන
4. adj. හඬනඟා ඉල්ලන
clamber
1. n. අමාරු කඳු නැගීම
2. v. අමාරුවෙන් නගිනවා
3. v. දණ ගාමින් කඳු නගිනවා
clambered
1. අත් පා වලින් නැගීම
2. අමාරුවෙන් නගිනවා
3. දණ ගාමින් කඳු නගිනවා
clambering
1. අත් පා වලින් නැගීම
2. අමාරුවෙන් නගිනවා
3. දණ ගාමින් කඳු නගිනවා
clammy
1. adj. ඇලෙන
2. adj. තෙතබරිත
3. a. තෙත්ගතියෙන් යුත්
4. adj. සෙවෙල් සහිත
clamor
1. v. කෑ ගසා ඉල්ලනවා
2. v. ඝෝෂා කරනවා
clamorous
clamour
1. n. උද්ගෝෂණය
2. n. උද්ඝෝෂණය
3. v. උද්ඝෝෂණය කරනවා
4. v. ඕසෙ දමනවා
5. n. කෑ මොර ගැසීම
6. n. ගෝට්ටිය
7. v. ඝෝෂා කරනවා
8. n. ඝෝෂාව
9. vt. තදින් ඝෝෂා කරනවා
10. සසෙ දමනවා
clamoured
clamouring
clamp
1. n. අල්ලුව
2. v. කලම්ප ගසනවා
3. vt. කලම්ප ගහනවා
4. කලම්ප ගැසීම
5. n. කලම්පය
6. n. බන්ධනය
7. n. බැම්ම
8. v. හිර කරනවා
clamp down
clamp-down
clamped
1. Mat. කලම්ප ගැසූ
2. රුකුල් දෙනවා
3. ශක්තිමත් කරනවා
clamping
1. එකට සවිව සිටින සේ තද කරනවා
2. Art. කලම්ප ඇල්ලීම
3. Art. කලම්ප ගැසීම
4. Sur. කලම්ප තදකිරීම
5. කලම්ප තදුකිරිම
6. රුකුල් දෙනවා
7. ශක්තිමත් කරනවා
clamshell
clan
clandestine
clandestinely
clang
1. v. ගෙඩිය ගහනවා
2. n. ගෙඩිය ගැසීම
3. n. ඩාං යන ශබ්දය
4. vti. මහත් ශබ්දයක් ඇති කරනවා
5. vti. මහත් ශබ්දයක් ඇති වෙනවා
clanged
clanger
1. n. අත්වැරැද්ද
2. n. භ්රමය