කලම්පය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (දොර ජනෙල් ආදියේ) එකිනෙක සම්බන්ධ කළ ලෑලි ශක්තිමත් වන සේ ගසන ලී පටිය.
2. (පාරිභා.) නා. යමක් තදින් ඇල්ලීමට හෝ සවි කිරීමට යොදන උපකරණය; අල්ලුව (=clamp).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යමක් තදින් ඇල්ලීමට හෝ සවිකිරීමට යොදන උපකරණය; අල්ලුව (ල. klamp)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. clamp