ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 482

clangor

1. n. අඛණ්ඩව අනුනාදය දෙන හඬ
2. n. කාල ගෝට්ටිය
3. n. දැඩි කලබලය

clangour

1. n. ගෝට්ටිය
2. n. දිගටම ගෙඩිය ගැසීම

clank

n. යදම් ගැටෙන හඬ

clanked

යදම් ගැටෙන හඬ නැගීම

clanking

යදම් ගැටෙන හඬ නැගීම

clannish

1. a. කුලප්‍රිය
2. a. වංශයට පක්ෂ වූ

clansman

1. n. කෙළෙඹියා
2. n. ගෝත්‍රිකයා
3. n. වංශිකයා

clap

1. v. අතපොළසන් දෙනවා
2. Aes. අත්පොළසන්
3. n. අත්පොළසන් දීම
4. අත්පොළසන් හඬ
5. n. අතුල් පහර
6. Aes. අප්පුඩි ගැසීම
7. vti. එකිනෙකට හප්පනවා
8. n. පුපුරන හඬ
9. vti. යොදනවා
10. n. වදින හඬ
11. n. හැපීම

clap up

1. vt. යමක් හදිසියෙන් නවතනවා
2. vt. හදිසියෙන් අවහිර කරනවා

clap-board

වඩිම්බුව

clap-trap

1. පුහු කථාව
2. මුසාව
3. චාටු බස
4. පුහුකථාව
5. ව්‍යාජ ක්‍රියාව

clapotis

කැලැපෝටිසය

clapped

1. adj. අත්පොළසන් දුන්
2. පියාපත් එකට ගැසූ

clapper

1. Phy. අපොළනය
2. n. ඝණ්ටාර ගෙඩිය
3. n. මණිගෙඩියේ දිව

clapping

n. අත්පොළසන් දීම

claptrap

n. ව්‍යාජ ක්‍රියාව

claque

n. නළුවන්ට අප්පුඩි ගැසීම පිණිස කුලියට ගත් පිරිස

clarendon

n. කළුඅකුර

claret

n. රතු මුද්‍රිකපාන වර්ගයක්

clarfication

1. විශදකරණය
2. ප්‍රසාදනය

clarificant

1. Che. පහදන ද්‍රව්‍යය
2. පහදනය
3. Che. ප්‍රසාදකය

clarification

1. n. නිර්මලත්වය
2. n. ප්‍රසාදකය
3. n. ප්‍රසාදනය
4. Soc. පැහැදවීම
5. n. පැහැදිලි කිරීම
6. n. පැහැදිලිකම
7. Log. පැහැදිලිකිරීම
8. පෑදීම

clarified

adj. පැහැදිලි කළ

clarifier

1. n. පැහැදිලි කරන්නා
2. පැහැදුම් ටැංකිය