ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 483

clarify

1. v. පැහැදිලි කරනවා
2. vt. පිරිසිදු කරනවා

clarifying

adj. පැහැදිලි කරන

clarinet

1. Phy. ක්ලැරිනෙට්ටුව
2. n. නාගසින්නම

clarion

1. n. කාහලය
2. n. හොරණෑ හඬ
3. n. හොරණෑව

clarity

1. n. නිර්මලත්වය
2. ප්‍රසාද (ගුණය)
3. Soc. පැහැදිලි බව
4. n. පැහැදිලිකම
5. පැහැදිලිබව
6. Aes. විශදත්වය
7. විශදභාවය
8. Soc. විෂදත්වය
9. වෛශද්‍යය

clark cell

Che. ක්ලාක් කෝෂය

clarty

1. n. කිලුට
2. n. මඩ

clash

1. n. එකටෙක සැරෙන් වැදීම
2. n. එකටෙක සැරෙන් හැපීම
3. n. එදිරිවාදකම
4. Soc. ගැටුම
5. v. ගැටෙනවා
6. n. ඝට්ටනය
7. vt. ඝට්ටනය වෙනවා
8. n. විරුද්ධ වීම
9. v. විරුද්ධ වෙනවා
10. n. විරුද්ධය
11. n. විසංවාදය
12. vt. සැරෙන් වදිනවා
13. vt. සැරෙන් හැපෙනවා
14. vt. හයියෙන් වදිනවා
15. vt. හයියෙන් හැපෙනවා
16. v. හැප්පෙනවා
17. n. හැපීම
18. v. හැපෙනවා

clashed

සැරෙන් වදිනවා

clasp

1. v. අකුළනවා
2. v. අල්ලා ගන්නවා
3. n. අල්ලා ගැනීම
4. n. අල්ලුව
5. n. ආලිංගනය
6. vti. ඈඳනවා
7. n. කොක්ක
8. n. ගාංචුව
9. vti. තුරුල් කරගන්නවා
10. vti. පූට්ටු කරනවා
11. n. බදා ගැනීම
12. v. බදාගන්නවා
13. vti. බෙදා ගන්නවා
14. n. වැළඳ ගැනීම
15. vti. වෙළා ගන්නවා
16. Aes. හසුර

clasp knife

1. n. අකුළන පිහිය
2. n. දුනු පිහිය
3. n. දුනුපිහිය

clasp-knife

1. දුනු පිහිය
2. අකුළන පිහිය

clasper

1. අල්ලා ගන්නා හෝ තුරුල් කරගන්නා තැනැත්තා
2. n. බදනය

clasping

1. අල්ලා ගන්නවා
2. adj. අල්ලා ගන්නා
3. තුරුල් කරගන්නවා

class

1. n. කැලෑසිය
2. n. ගණය
3. n. පංක්තිය
4. n. පංතිය
5. n. පන්තිය
6. v. පන්තිවලට බෙදනවා
7. n. පෙළ
8. n. වග
9. v. වර්ග කරනවා
10. n. වර්ගය
11. n. සමූහය
12. Mat. සරණිය

class list

1. Oth. වර්ග ලැයිස්තුව
2. n. සමර්ථ වූවන්ගේ ලැයිස්තුව

class structure

1. Eco. පන්ති ව්‍යුහය
2. Acc. පන්ති ව්‍යූහය
3. Soc. පන්ති වියුහය

class struggle

1. Soc. පන්ති අරගලය
2. Eco. පන්ති සටන

class-mate

එක පංතියේ තැනැත්තා

classed

1. පංති බෙදූ
2. adj. පන්තිවලට බෙදූ
3. adj. වර්ග කළ

classic

1. adj. උසස්
2. a. පැරණි
3. a. ශ්‍රේෂ්ඨ
4. adj. ශාස්ත්‍රීය
5. a. සම්භාවනීය
6. adj. සම්භාව්‍ය
7. Aes. සම්භාව්‍ය කෘතිය
8. n. සම්භාව්‍ය ග්‍රන්ථය
9. n. සම්භාව්‍ය ලේඛකයා

classical

1. Eco. ආචීර්ණ කල්පිත
2. adj. උසස්
3. Eco. චිරන්තන
4. Law. ඡේකවාදී
5. Mat. ප්‍රතිෂ්ඨීත
6. a. පැරණි
7. Mat. පෞරාණික
8. වරන්තන
9. a. ශ්‍රේෂ්ඨ
10. adj. ශාස්ත්‍රීය
11. n. ශ්‍රේෂ්ඨ සාහිත්‍ය ග්‍රන්ථය
12. a. සම්භාවනීය
13. adj. සම්භාව්‍ය
14. Aes. සම්භාව්‍යරූපී
15. Che. සම්භාවිත
16. සුපිහිටි

classical music

Soc. සම්භාව්‍ය සංගීතය

classicality

සම්භාව්‍යත්වය