විසංවාදය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පරස්පර විරෝධී අදහස් පැවතීම ; පැවසූ දේ නැතැයි කීම.
2. විරුද්ධ අදහස් පළ කිරීමේ ලක්ෂණය ඇති වාදය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. clash
2. Law. contest
3. n. contradiction
4. n. discord
1. නා. පරස්පර විරෝධී අදහස් පැවතීම ; පැවසූ දේ නැතැයි කීම.
2. විරුද්ධ අදහස් පළ කිරීමේ ලක්ෂණය ඇති වාදය.
1. n. clash
2. Law. contest
3. n. contradiction
4. n. discord