වග
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සමූහය ; පන්තිය.
2. ජාතිය ; ගෝත්රය ; වර්ගය ; කාණ්ඩය.
3. වර්ගාක්ෂර.
4. ව්යාඝ්රයා.
5. නෝක්කඩුව.
6. කාරණය ; තොරතුර.
7. යුවළ.- නි. භාවාර්ථයෙහි යෙදේ.
1. නා.ප්ර. සමූහය ; පන්තිය.
2. ජාතිය ; ගෝත්රය ; වර්ගය ; කාණ්ඩය.
3. වර්ගාක්ෂර.
4. ව්යාඝ්රයා.
5. නෝක්කඩුව.
6. කාරණය ; තොරතුර.
7. යුවළ.- නි. භාවාර්ථයෙහි යෙදේ.