ආලිංගනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වැලඳගැනීම; ස්නේහයෙන් බදා ගැනීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වැලඳ ගැනීම (පා. සං. ආලිඞ්ගන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. amplexus
2. n. caress
3. n. clasp
4. n. embrace