පන්තිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සමූහය ; රංචුව ; කැල.
2. එකට ඉගෙන ගන්නා එක ම අධ්‍යාපන මට්ටමේ සිසුන් කණ්ඩායම ; වර්ගය ; ශ්‍රේණිය.
3. ඇති නැති පොදු කරුණු මුල් කොට කරනු ලබන වර්ගීකරණය ; දක්ෂතා අනුව බෙදනු ලබන ඒකකය.
4. පේළිය ; පෙළ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සමූහය; රංචුව/ කොටස; ඒකකය; ශ්‍රේණිය (පා. පන්ති සං. පඞ්ක්ති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. class
2. grade
3. n. group
4. Psy. standard