පැහැදිලි කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. විස්තර කරනවා ; (නොතේරෙන දෙයක්) තේරුම් කරදෙනවා ; වටහා දෙනවා ; ගැටලු ලිහාදෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. clarify
2. vti. clear
3. vt. define
4. vt. demonstrate
5. elucidate
6. vt. explicate
7. vt. illuminate
8. vi. illumine
9. vt. illustrate