සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2731

පැහැදිලව අසන හෝ පෙනෙන

adj. clear-sighted

පැහැදිලව දකින

adj. clear-sighted

පැහැදිලි

1. adj. articulate
2. adj. aspectual
3. adj. bold
4. adj. clear
5. adj. coherent
6. adj. conspicuous
7. a. crystal
8. a. definite
9. a. direct
10. n. distinct
11. a. evident
12. a. explicit
13. a. fair
14. a. intelligible
15. a. limpid
16. a. lucid
17. a. luminous
18. a. manifest
19. Aes. obvious
20. a. open
21. a. palpable
22. a. perspicuous
23. a. plain
24. a. positive
25. a. simple
26. a. unambiguous
27. a. undisguised

පැහැදිලි අර්ථ ඇති

a. categorical

පැහැදිලි කර දෙන්නා

expositor

පැහැදිලි කරන

1. adj. clarifying
2. adj. clearing

පැහැදිලි කරනවා

1. v. clarify
2. vti. clear
3. vt. define
4. vt. demonstrate
5. elucidate
6. vt. explicate
7. vt. illuminate
8. vi. illumine
9. vt. illustrate

පැහැදිලි කරන්නා

n. clarifier

පැහැදිලි කළ

adj. clarified

පැහැදිලි කළ නොහැකි

indemonstrable

පැහැදිලි කිරිම්

explanations

පැහැදිලි කිරීම

1. n. clarification
2. n. clearing
3. elucidation
4. Mng. explanations

පැහැදිලි නැති

a. unclear

පැහැදිලි නූන

adj. unexplained

පැහැදිලි නොකළ

adj. unexplained

පැහැදිලි ප්‍රකාශය

n. articulation

පැහැදිලි බව

1. Soc. clarity
2. n. coherence
3. n. simplicity

පැහැදිලි ලෙස

1. distinctly
2. adv. plain

පැහැදිලි ලෙස කියනවා

vt. enunciate

පැහැදිලි ලෙස දක්වනවා

vt. enunciate

පැහැදිලි ලෙස පෙනෙන

a. obvious

පැහැදිලි ලෙස සඳහන්

a. express

පැහැදිලි ව ලියනවා

Law. engross

පැහැදිලි වෙනවා

v. clear