සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2732
පැහැදිලි සේ කියනවා
vt. avow
පැහැදිලි සේ දක්වනවා
vt. manifest
පැහැදිලි සේ දකිනවා
vt. discern
පැහැදිලි සේ පෙනෙන
1. a. bold
2. a. pronounced
3. a. salient
පැහැදිලි සේ පෙනෙනවා
vt. show up
පැහැදිලිකම
1. n. clarification
2. n. clarity
3. n. clearness
පැහැදිලිකම අඩු කරනවා
vt. obscure
පැහැදිලිකිරීම
Log. clarification
පැහැදිලිබව
1. clarity
2. n. perspicuity
පැහැදිලිව
1. adv. apparently
2. adv. clear
3. adv. clearly
4. adv. conspicuously
5. adv. outwardly
6. adv. patently
7. adv. simply
පැහැදිලිව කියනවා
v. articulate
පැහැදිලිව පෙනෙන
පැහැදිලිව පෙනෙන බව
n. conspicuity
පැහැදිලිව වටහා ගන්නවා
vti. distinguish
පැහැදිලිව සකස් කළ
a. clear-cut
පැහැදිලිව සිතන
පැහැදිලිවම
පැහැදීම
1. Che. clearing
2. n. confidence
පැහැදීමට බැරි
a. unimpressive
පැහැදුණු
a. satisfied
පැහැදුම
පැහැදුම්
Law. explanatory
පැහැදුම් ටැංකිය
පැහැදෙනවා
v. please