පැහැදෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ප්‍රසාදයට පත් වෙනවා ; සතුටට පත්වෙනවා ; සිත ඇලෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

v. please