පැහැදුල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පැහැයෙන් බබළන ; ප්‍රභාවෙන් දිලිසෙන ; කාන්තියෙන් දිදුලන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. වර්ණයෙන් හෝ කාන්තියෙන් බබළන