සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2733

පැහැනද

a. shining

පැහැපත්

a. bright

පැහැය

1. n. colour
2. n. colouring
3. n. complexion
4. n. glow
5. n. hue
6. Psy. shade
7. stain
8. Sur. tinge
9. Psy. tint
10. tone

පැහැය අඩුවෙනවා

pale

පැහැයීම

Eco. clearing

පැහැයුම

Sta. clearance

පැහැයුම් හල

Law. clearing house

පැහැර ගත් දෙය

n. booty

පැහැර ගත් දේ

n. booties

පැහැර ගත් වස්තුව

n. booty

පැහැර ගත්තා

v. stripped

පැහැර ගන්නවා

1. v. abduce
2. v. abduct
3. vt. bereave
4. vt. despoil
5. vt. dispossess
6. vt. grab
7. v. plunder
8. v. usurp

පැහැර ගන්නා

1. depredator
2. n. usurper

පැහැර ගැන්ම

Law. usurpation

පැහැර ගැනීම

1. n. despoilment
2. n. dispossession
3. n. grab
4. looting
5. n. usurpation

පැහැර ගෙන යනවා

1. v. abduce
2. v. abduct

පැහැර ගෙන යෑම

n. abduction

පැහැර ගෙනයාම

Soc. kidnapping

පැහැර නොගතහැකි

a. indefeasible

පැහැර හරින ලද

defaulted

පැහැර හරිනවා

1. Eco. default
2. v. evade
3. vt. neglect
4. vt. omit
5. vti. slip
6. vt. come short

පැහැර හරින්නා

Oth. defaulter

පැහැර හැරීම

1. n. default
2. n. failure
3. vt. neglect
4. negligence
5. n. omission

පැහැර හැරීම පිට විනිසුම

Law. judgement by default