හොරණෑව
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කෙමෙන් සිහින් ව ගිය දිග කඳකින් හා පුළුල් අඩියකින් ද යුත්, කට තබා පිඹීමෙන් හඬ නංවන තූර්ය භාණ්ඩයක නාමය/ ප්රචාරක මාධ්යය; වර්ණනාව
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. bugle
2. n. clarion
3. n. cornet
4. n. fife
5. n. trump
6. n. trumpet