සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4964

හොරණෑකාරයා

1. n. bugler
2. n. trumpeter

හොරණෑව

1. n. bugle
2. n. clarion
3. n. cornet
4. n. fife
5. n. trump
6. n. trumpet

හොරණෑව පිඹිනවා

vt. horn

හොරණෑවෙන් කරන සංඥාව

n. bugle call

හොරබඩු

Soc. contraband

හොරබඩු ගේන්නන්

runners

හොරබඩු ජාවාරම්කාරයා

n. contrabandist

හොරබඩු පිළිගන්නා

n. receiver

හොරමැරකම

1. n. roguery
2. n. roguishness

හොරය

n. fraud

හොරසන් තැබීම

Eco. forgery

හොරහස්

Soc. clandestine

හොරා

1. n. brigand
2. n. knave
3. n. prig
4. n. rascal
5. n. robber
6. n. rogue
7. n. shark
8. n. sharper
9. n. swindler
10. n. thief
11. n. black sheep

හොරා කනවා

v. steal

හොරා යතුර

horologe

හොරා ලියා ගන්නවා

v. crib

හොරි

1. st. itch
2. Med. scabies

හොරි ඇති

a. scabby

හොරි කීඩෑවා

itch-mite

හොරිකඩ

black-leg

හොරිකඩයා

1. black-leg
2. Eco. blackleg

හොරු

1. st. thief
2. n. thieves

හොරෙන්

1. a. furtive
2. adv. hush-hush
3. slinky

හොරෙන් අරගෙන යනවා

1. vt. walk away
2. walk-away