සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4963
හොර බඩු ජාවාරම් කාරයා
n. smuggler
හොර මත්පැන් විකුණනවා
v. bootleg
හොර මත්පැන් වෙළඳසැල
n. speakeasy
හොර මත්පැන් වෙළෙන්දා
n. bootlegger
හොර රහසේ
1. Law. surreptitious
2. adv. undercover
හොර රහසේ රැස් කර තබනවා
v. hoard
හොර ලිපිය
n. forgery
හොර ලෙඩ ගැනීම
1. Psy. malinger
2. n. malingering
හොර වෙදා
n. charlatan
හොර වෙනවා
හොර වෙළදාම
හොර වෙළෙඳ පොළ
1. Mng. black-market
2. Mng. black market
හොර සට්ටුපොළ
හොරකම
Soc. theft
හොරකම් කරනවා
හොරගෙඩියා
n. rogue
හොරට තනනවා
vti. forge
හොරට මත් පැන් විකුණනවා
v. bootleg
හොරට මත්පැන් පෙරන්නා
හොරට විකුණන
adj. bootleg
හොරට විකුණනවා
v. bootleg
හොරට සෑදූ
adj. bootleg
හොරණෑ වර්ගයක්
n. tuba
හොරණෑ හඬ
n. clarion