සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4962
හොම්මාරයා
n. cobbler
හොමිනි
Med. hominy
හොමිනිඩේ
Soc. hominidae
හොමො සපියෙන්ස්
Soc. homo sapiens
හොය
n. stream
හොයනවා
හොර
1. a. bad
2. a. bastard
3. a. counterfeit
4. a. fake
5. a. forged
6. a. illegal
7. Soc. illicit
8. adj. leery
9. a. pinchbeck
10. a. false
හොර අත්සන
n. forgery
හොර අත්සන් තැබීම
Soc. forgery
හොර අලියා
හොර උපාසකයා
n. pharisee
හොර ඔට්ටු පොළ
1. bucket-shop
2. n. bucket shop
හොර කඩය
1. Mng. black-market
2. Mng. black market
හොර කරනවා
vt. short-change
හොර ගති අති
a. thievish
හොර ජාවාරම
Law. trafficking
හොර ජාවාරම් කරනවා
vti. traffic
හොර තුවක්කු ආනයනය කරන්නා
n. gunrunner
හොර දඩයක්කාරයා
Soc. poacher
හොර දඩයම
Law. poaching
හොර නෝට්ටුව
n. counterfeit
හොර බඩු
n. contraband
හොර බඩු ජාවාරම
n. smuggling
හොර බඩු ජාවාරම් කරනවා
v. smuggle