කෙළෙඹියා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගෙහිමියා.
2. නා. ධන සම්පත් ඇති තැනැත්නා.
3. නා. රජුගේ තක්සේරුකාරයා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ගෙහිමියා/ පවුලක් ඇති තැනැත්තා/ ධනවතා (පා. කුටුම්බික)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. clansman
2. n. householder
3. n. rich person