උද්ඝෝෂණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. (ආවේගශීලීව) හඬ නැඟීම; ශබ්ද නගා හෝ කෑගසා කීම; යමකට විරෝධය පෑම් වශයෙන් කරුණු ප්රකාශ කිරීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. යමකට විරෝධය පෑම් වශයෙන් කෑගැසීම; ආවේගශීලී ව හඬ නැඟීම (සං. උද්ඝොෂණ)