කුලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වංශය; ගෝත්‍රය; ජාතිය; පරම්පරාව.
2. නා. පවුල; කුටුම්භය; ගේ
3. නා. සමූහය; කණ්ඩායම; ගණය; පන්තිය.
4. නා. (ජාතිය හෝ ගෝත්‍රය මුල් කරගෙන කරන) අපහාසය; නින්දාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වංශය; ගෝත්‍රය (පා. සං. කුල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. caste
2. n. clan
3. n. family
4. Law. gens
5. n. species