බැම්ම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බැඳීම ; බන්ධනය.
2. (ගල් මැටි සිමෙන්ති ආදියෙන් කරන) තාප්පය ; බිත්තිය ; වේල්ල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. band
2. n. binding
3. n. bond
4. n. bund
5. n. clamp
6. Geo. dam
7. n. fastener
8. n. fastening
9. n. knot
10. n. ligature
11. n. setting
12. n. tie
13. Law. vinculum
14. Civ. wall