සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3056

බැබූනයා

baboon

බැබූන්

n. baboon

බැම

1. n. brow
2. eye-brow

බැම අකුළනවා

vi. frown

බැමවීම

1. n. rotation
2. Mat. spin
3. Civ. spinning

බැම්ම

1. n. band
2. n. binding
3. n. bond
4. n. bund
5. n. clamp
6. Geo. dam
7. n. fastener
8. n. fastening
9. n. knot
10. n. ligature
11. n. setting
12. n. tie
13. Law. vinculum
14. Civ. wall

බැම්මක් බැඳ අහුරනවා

vt. embank

බැම්මකින් වට කිරීම

n. embankment

බැම්මෙන් මිදී පාවෙන

a. adrift

බැමි

1. n. knot
2. n. tie

බැමි මුදනවා

vt. unleash

බැමීම

Mat. spin

බැමුම

Mat. spin

බැමුම්

Phy. spin

බැර

1. Civ. burden
2. n. credit
3. Che. heavy
4. n. liability

බැර කරනවා

v. credit

බැර ගිණුම

n. credit account

බැර ජලය

Phy. heavy water

බැර පත්‍රිකාව

n. credit card

බැර ලෝහය

Che. heavy metal

බැර සටහන

Acc. credit entry

බැර හයිඩ්‍රජන්

Phy. heavy hydrogen

බැරකම

n. liability

බැරකම්

1. Mat. liabilities
2. Law. outgoings