සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3057
බැරටිය
Acc. barratry
බැරතරය
Sur. barretter
බැරන් කෙනෙකුට පහළ
n. baronet
බැරන් භෙවත් වංශාධිපතියෙකුට අයිති පළාත
n. barony
බැරන් හෙවත් වංශාධිපතියෙකුට අයිති පළාත
බැරන්ඩයිට්
Che. barrandite
බැරන්වරිය
n. baroness
බැරලය
n. barrel
බැරැක්කය
n. barrack
බැරැඬ් හඬ
a. hoarse
බැරැදීම
Civ. haulage
බැරැදුම්කරු
Civ. haulier
බැරි
1. a. difficult
2. a. impossible
3. a. poor
4. a. sick
5. a. unable
බැරි බැරියා රෝගය
n. beriberi
බැරි බැරියාව
බැරි වීම
n. oversight
බැරි වෙනවා
vti. fail
බැරි-බැරි
බැරිකම
බැරිටෝනය
Aes. baritone
බැරිටෝනිකයා
Aes. baritone
බැරිපුළුවන්කම
n. ability
බැරිබර
n. heavyweight