බැම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දෑසට ඉහළින් පිහිටි රෝම දෙපෙළ ; ඇහි බැම.
2. (දළ වශයෙන්) මිනිසකුගේ දෙ අත් දෙපසට විහිදු විට ඇති දිග ප්රමාණය ; බඹය.