කාණ්ඩය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ග්රන්ථයක කොටස; පත්ර සඟරා ආදියේ (දෛනික, මාසික ආදි වශයෙන්) අවුරුද්දක කලාප ගණන.
2. නා. උණ බට ආදි දඬුවල ගැට දෙකක් අතර කොටස; පුරුක; පර්වය; දණ්ඩ; (ගස්) කඳ.
3. නා. සන්ධි දෙකක් අතර ඇති ඇටය; ඉල ඇටවල වක්ර වූ මැද කොටස.
4. නා. ඊය; ශරය.
5. නා. කණ්ඩායම; සමූහය; රාශිය.
6. නා. කට්ටලය; කොටස.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ග්රන්ථයක කොටස/ කණ්ඩායම; සමූහය/ කට්ටලය; කොටස (පා. කණ්ඩ සං. කාණ්ඩ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Mng. batch
2. Sta. block
3. n. canto
4. Bot. clan
5. division
6. Oth. fascicle
7. n. group
8. n. section
9. Mat. set
10. n. volume