ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1896

props

Aes. අහාර්ය

propterygium

පුර:පක්ෂකය

propulsion

1. n. ඉදිරියට දුවවීම
2. n. තල්ලු කිරීම
3. Phy. ප්‍රචාලනය
4. Mat. ප්‍රවාලනය
5. Mat. පැදවීම

prorata

Sta. අනුපාතානුකූල

prorogation

n. සභාවාරය අවසන් කිරීම

prorogue

1. Law. වාර හමාර කරනවා
2. Soc. වාරහමාර කරනවා
3. vt. සභාව විසුරුවා හරිනවා

prosaic

1. a. අවිශිෂ්ට
2. a. ගද්‍යමය
3. Aes. ගද්‍යරූපී
4. ගද්‍යුමය
5. ගද්‍යුරූපී
6. a. නීරස
7. රස සුන්
8. Aes. රසසුන්
9. a. සාමාන්‍ය

prosaism

ගද්‍ය රූපිතාව

proscenium

1. ඉදිරි වේදිකාව
2. n. නෘත්‍ය මණ්ඩපය
3. Aes. ප්‍රොසීනියම
4. n. වේදිකාවේ තිරය අභියස

proscolex

ප්‍රමූර්ධාව

proscribe

1. Log. අවලේඛණය කරනවා
2. Soc. අවලේඛනය කරනවා
3. vt. තහනම් කරනවා
4. පරාකරණය

proscription

1. n. ගහනම
2. පරාකරණය

proscriptive

a. ප්‍රතිෂේධක

prose

1. n. ගද්‍ය
2. n. ගද්‍ය රචනාව
3. n. ගද්‍යය
4. a. ගැදි

prose poem

Aes. ගද්‍ය කාව්‍යය

prosect

Med. ප්‍රකණ්ඩනය

prosecute

1. Law. අභිචෝදනා කරනවා
2. vt. පරිශ්‍රීලනය කරනවා
3. පරිශීලනය කරනවා
4. vt. යමක යෙදී සිටිනවා

prosecuting

1. Law. අභිචෝදන
2. අභිදන

prosecution

1. Soc. අභිචෝදනය
2. n. චෝදනා ඉදිරිපත් කිරීම
3. Soc. නඩුව ගෙනයෑම
4. n. පැමිණිල්ල
5. n. පැමිණිලි පක්ෂය

prosecutor

1. Soc. අභිචෝදකයා
2. Soc. චෝදක
3. n. නඩු පවරන්නා
4. n. පැමිණිල්ල මෙභෙයවන්නා
5. පැමිණිල්ල මෙහෙයවන්නා

prosecutrix

Law. අභිචෝදිකාව

proselyte

n. අන්‍යාගමකට හරවනු ලැබූ පුද්ගලයා

proselytize

1. vt. අන් මතයකට හරවනවා
2. vt. අන්‍යාගමකට හරවනවා

prosencephalon

පූර්ව මස්තිෂ්කය