ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1897

prosenchyma

Bot. දීර්ඝස්තරය

prosicula

ප්‍රොසිකුලාව

prosiphon

ප්‍රාග්නිනාලය

prosobranchiata

ප්‍රොසොබ්රන්කියාටා

prosodic

a. ඡන්දස් ශාස්ත්‍රය පිළිබඳ වූ

prosody

1. n. ඡන්දස
2. Psy. ඡන්දස්
3. n. ඡන්දස් ශාස්ත්‍රය
4. st. සඳස්
5. st. සඳැස්

prosoma

පුර:කාය

prosopyle

1. පූර්ව ද්වාරය
2. පෙරදොර

prospect

1. n. අපේක්ෂාව
2. vt. ඇවිද සොයා බලනවා
3. n. ඉදිරියෙහි ඇති දර්ශනය
4. Civ. පෙරික්සුම
5. Civ. පෙරික්සුම් අගය

prospecting

1. Phy. පූර්වේක්ෂණය
2. Civ. පෙරික්සීම

prospection

Psy. ප්‍රලෝකනය

prospective

1. a. අනාගත
2. Law. පෙරදක්නු
3. Law. පෙරදිසි

prospector

n. ඇවිද සොයා බලන්නා

prospectors

පූර්වේක්ෂකයෝ

prospects

1. n. අනාගත කටයුතු
2. n. අනාගතය

prospectus

1. n. ප්‍රකාශ පත්‍රය
2. Aes. ප්‍රවිවරණය
3. පූර්ව නිවේදුනය
4. Aes. පූර්වනිවේදනය
5. Law. පෙරදක්නුව
6. Eco. විවරණිකාව
7. n. සංස්ථා ප්‍රකාශය

prosper

1. vti. දියුණු වෙනවා
2. vti. සඑල කරනවා
3. vti. සඑල වෙනවා
4. සඵල කරනවා
5. සඵල වෙනවා

prosperity

1. අභ්‍යදය
2. n. අභ්‍යුදය
3. n. කල්‍යාණ
4. n. මංගල
5. st. ශ්‍රී
6. n. සපුව
7. st. සම්පත්
8. n. සමෘද්ධිය
9. n. සිරිසර
10. n. සෞභාග්‍යය

prosperous

1. a. ශ්‍රී
2. a. ශ්‍රීමත්
3. a. ශුභ
4. a. සමෘද්ධ
5. a. සව්සිරි
6. a. සශ්‍රී
7. a. සසිරි
8. a. සසිරිමත්
9. a. සිරිබර
10. a. සිරිසර

prosporangium

Bot. ප්‍රබීජාණුධානිය

prostaglandin

ප්‍රොස්ටග්ලැන්ඩින්

prostate

1. පුර:ස්ථය
2. Med. පුරස්ථිතය
3. n. පුරහ්ස්ථ ග්‍රන්ථිය

prostate gland

Med. පුරස්ථිත ග්‍රන්ථිය

prostatectomy

Med. පුරස්ථිත විච්ඡේදනය