සමෘද්ධ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මුදුන් පැමිණි ; සඵල වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. මුදුන් පැමිණි; වර්ධනය වූ (සං. සමෘද්ධ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. developed
2. a. opulent
3. a. prosperous
4. a. replete
5. a. rich