අනාගත

anāgata

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නොපැමිණි.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නො ආ; නො පැමිණි; පු. අනාගත කාලය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. මතුකාලය. ති. නොපැමිණි. (පි. 58)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. forthcoming
2. a. future
3. a. prospective

Digital Pāḷi Dictionary