සඳැස්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මොනර පිලෙහි තිබෙන ඇසක් වැනි ලකුණ ; පිලැස.
2. සිත හා ඇස.
3. මාත්රා විසින් පෙන්නුම් කරන ඡන්දස.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා.ප්ර. මොනර පිලෙහි තිබෙන ඇසක් වැනි ලකුණ 2. සිත හා ඇස 3. ඡන්දස් (සං. ඡන්දස්)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. prosody