ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1898

prostheca

1. ප්‍රොස්තිකාව
2. ප්‍රොස්තීකාව

prosthesis

n. ශරීරාබාධ ප්‍රකෘතිමත් කිරීම

prosthion

Soc. පුරස්තමය

prostitute

1. vt. කැපකරනවා
2. n. ගණිකාව
3. vt. දූෂ්‍ය කරනවා
4. vt. නොවටිනා දේට යොදනවා
5. Law. වෙසඟන
6. n. වෙසාවා
7. vt. වේශ්‍ය කමේ යොදවනවා
8. vt. වේශ්‍යා කර්මයෙහි යොදනවා
9. n. වේශ්‍යා ස්ත්‍රී
10. st. වේස
11. n. වේසාවී
12. n. වේසිය
13. st. වේසී
14. Law. වෛශ්‍යාව

prostitution

1. n. ගණිකා වෘත්තිය
2. Soc. ගණිකාවාරය
3. Psy.Soc. පණ්‍යා වෘත්තිය
4. Law. වෛශ්‍යාකර්මය

prostomial

පුර:පුට

prostomium

පුර:පුටය

prostrate

1. a. අතිශයින් දුර්වල
2. a. දිගා වී සිටින
3. v. දිගා වෙනවා
4. Aes. ප්‍රණිපාතය
5. vt. බිම භෙළනවා
6. බිම හෙළනවා
7. Bot. බිම් බෑවු
8. බිම් බෑවූ
9. a. මුණින් වැටී සිටින
10. vt. මුණින් වැටෙනවා
11. Bot. වැතිරි
12. vt. ශක්තිය වනසනවා
13. a. සම්පූර්ණයෙන් වෑරීගිය

prostrated

1. a. වෑරීගිය
2. වෑහැරීගිය

prostration

1. n. දණ්ඩ නමස්කාරය
2. Psy. පරික්ලාන්තිය
3. n. පසඟ පිහිටුවා වැඳීම
4. n. ප්‍රණිපාතය
5. n. බලක්ෂය වීම
6. බිම දිගාවීම
7. බෙලහීනතාව

prosy

1. a. අවිශිෂ්ට
2. a. ගද්‍යමය
3. a. නීරස
4. a. සාමාන්‍ය

prosyllogism

Log. පූර්ව සංවාක්‍යය

protactinium

n. ප්‍රෝටැක්ටිනියම්

protagonist

1. (නාට්‍යයේ) ප්‍රධාන නඵවා
2. n. නාට්‍යයෙහි ප්‍රධාන නළුවා
3. Aes. නායක
4. නායකයා
5. n. පක්ෂධරයා
6. n. ප්‍රධානයා

protalbumose

Bot. ප්‍රොටැල්බියුමෝස්

protaminase

ප්‍රොටැමයිනේස්

protamines

ප්‍රොටැමින

protandrous

1. ප්‍රපුංපරිණත
2. Bot. ප්‍රපූංපරිණත

protandry

Sta. ප්‍රපුංපරිණතිය

protanomalous

Psy. ප්‍රවීෂම

protanopia

1. Psy. ප්‍රාග්නෛත්‍රය
2. Psy. ප්‍රෝටනෝපියාව

protargol

Med. ප්‍රොටාගල්

protasis

1. Log. අවයව ප්‍රස්තුතය
2. Aes. ප්‍රොටාසිය
3. පූර්වකථනය

protean

a. නොයෙක් සමර්ථකම් ඇති