වෙසඟන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. වේශ්‍යාව ; ගණිකා ස්ත්‍රිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගණිකා ස්ත්‍රිය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. harlot
2. Law. prostitute