නායකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මඟ පෙන්වන්නා; ප්‍රධානයා; මූලිකයා; ශ්‍රේෂ්ඨයා.
2. නා. කථා නායකයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. champion
2. n. chief
3. n. chieftain
4. n. father
5. hero
6. n. leader
7. n. prefect
8. protagonist