නායකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. තරලයක් ගෙන යන නළය; ප්‍රණාලය.
2. නා. තාපය ගෙන යන සූත්‍රිකාව හෝ කම්බි ආදිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. conductor
2. n. duct
3. Sta. lead