ප්රධානයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. මූලිකයා ; ප්රමුඛයා ; (යම් ආයතනයක) වගකීම් දරන තැනැත්තා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. chief
2. chieftain
3. n. conductor
4. n. governor
5. n. head
6. n. magnate
7. Eco. principal
8. n. protagonist
9. n. superior