ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1899
protease
1. Med. ප්රොටියේස්
2. Bot. ප්රෝටියේස්
protect
1. v. අරක්ගන්නවා
2. vt. ආරක්ෂා කරනවා
3. v. ආවරණය කරනවා
4. v. රක්ෂා කරනවා
5. v. රකිනවා
6. vt. රැක බලාගන්නවා
7. v. රැකගන්නවා
protected
protection
1. n. ආරක්ෂණය
2. n. ආරක්ෂාව
3. n. ත්රාණය
4. n. පරිත්රාණ
5. n. පරිහාරය
6. Oth. ප්රකාශන ආරක්ෂාව
7. n. පාදු
8. n. රකවරණය
9. Soc. රැක බලා ගැනීම
10. Ele. රැකවරණ
11. n. රැකවරණය
12. Civ. රැක්ම
13. n. රැකීම
14. n. රැකුම
protectionism
n. ආරක්ෂණවාදය
protectionist
n. ආරක්ෂණවාදියා
protective
protective tariff
protector
1. n. ආරක්ෂක උපක්රමය
2. n. ආරක්ෂකයා
3. n. පරිණායක
protectorate
1. Geo. ආරක්ෂිත ප්රදේශය
2. n. ආරක්ෂිත රාජ්යය
3. Law. ආරක්ෂිතය
protege
1. n. ආරක්ෂිතයා
2. n. සංරක්ෂිතයා
proteges
Law. ඇරැකියෝ
proteid
Bot. ප්රෝටීඩය
protein
1. ප්රෝටිනය
2. n. ප්රෝටීන
3. ප්රෝටීනය
4. Med. ප්රෝටීන්
5. n. මාංශජනක ධාතු
6. n. මාංසජනක
7. මාංසජනක ධාතු
proteinaceous
Bot. ඇල්බියුමන්
proteinase
proteinic
Bot. ප්රෝටීනීය
protensity
1. Log. ප්රවර්තන විස්තාරය
2. Psy. ප්රවර්තනය
proteolysis
1. ප්රෝටීන් ජීරණය
2. Bot. ප්රෝටීන් රණය
proteolytic
1. Bot. ප්රෝටියොලිටික
2. ප්රෝටීන ජාරක
proteolytic enzyme
Bot. ප්රෝටින්රක එන්සයිම
proteose
Bot. ප්රෝටියෝස්
proterandrous
Bot. ප්රපුංපරිණත
proterandry
Bot. ප්රපුංපරිණතිය