රක්ෂිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. රක්නා ලද ; රැකුණු ; ආරක්ෂා වූ ; රක්ෂණය කරන ලද.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. රක්නා ලද; ආරක්ෂිත; රැකවල් ඇති (සං. රක්‍ෂිත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. assured
2. ironclad
3. a. protected
4. a. reserved