සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3565
රක්ෂාවක යෙදී සිටිනවා
vt. work
රක්ෂාවක යෙදෙනවා
රක්ෂාවක යොදනවා
vt. set up
රක්ෂාවකට පුහුණු කරන
a. vocational
රක්ෂාවක් කරන්නා
n. practitioner
රක්ෂාවක් නැති
a. out of work
රක්ෂාවක් වශයෙන් කරනවා
vt. profess
රක්ෂාවක් සඳහා නම ලියාපදිංචි කරනවා
vt. sign on
රක්ෂාවෙන් අස් කරනවා
vt. discharge
රක්ෂාවෙන් නෙරපනවා
vt. give the sack
රක්ෂාවෙන් නෙරපනු ලබනවා
vt. give the sack
රක්ෂාවෙන් නෙරපීම
n. sack
රක්ෂාවෙහි තබා ගන්නවා
vt. keep on
රක්ෂාවෙහි යෙදී සිටින
a. in practice
රක්ෂාස්ථානය
රක්ෂාස්ථානයක් සපයා දෙනවා
vti. house
රක්ෂිත
රක්ෂිත පළතුරු
n. preserve
රක්ෂිත ප්රදේශ
රක්ෂිත ලෙස තබනවා
v. reserve
රක්ෂිත වනය
n. preserve