සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3564
රක්ෂණ හිමිකම
Acc. insurance claim
රක්ෂණ හිමිකම් පෑම
Acc. insurance claim
රක්ෂණකරු
Acc. insurer
රක්ෂණගෘහය
n. conservatory
රක්ෂණය
රක්ෂණය කරනවා
v. insure
රක්ෂණය කරන්නා
n. assurer
රක්ෂණය හා ගැල් කුලිය (මි.ර.ගැ)
රක්ෂණීය බැඳියාව
Acc. insurable interest
රක්ෂය
රක්ෂස්ථානය
n. asylum
රක්ෂ්ය හිමිකම
Eco. insurable interest
රක්ෂා කරනවා
රක්ෂා පිළිබඳ වූ
a. vocational
රක්ෂාව
1. n. berth
2. n. billet
3. n. calling
4. n. career
5. n. employ
6. n. employment
7. n. job
8. n. line
9. n. occupation
10. n. place
11. n. placement
12. n. position
13. n. post
14. n. situation
15. n. trade
16. n. vocation
17. n. walk
18. n. work
රක්ෂාව කරන තැනම නැවතී සිටිනවා
vt. live in
රක්ෂාව කරන ස්ථානය
n. berth
රක්ෂාව දෙනවා
vt. employ
රක්ෂාව නැති
a. unemployed
රක්ෂාව නැති නීතිඥයා
a. briefless
රක්ෂාව පිණිස යොදාගන්නවා
vt. take on
රක්ෂාව පිළිබඳ වූ
a. professional
රක්ෂාව වශයෙන් කරනවා
vti. practise
රක්ෂාවක පිහිටුවනවා
vt. berth