සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3563
රක්තාණුජනනය
රක්තාණුභේදය
රක්තාණුව
රක්තාතිසාරය
රක්තාතීසාරය
n. dysentery
රක්තාවරෝධය
n. congestion
රක්තාවරෝධය අඩු කිරීමට දෙන ඖෂධයක්
n. decongestant
රක්තිමා ලියුපසය
Med. lupus erythematosus
රක්වන පොකුණු
රක්ෂක
a. protective
රක්ෂකය
Phy. keeper
රක්ෂකයා
රක්ෂණ අනුයෝතයා
Law. insurance agent
රක්ෂණ ඔප්පුව
රක්ෂණ ගිවිසුම
Law. insurance policy
රක්ෂණ තැරැව්කරු
Acc. insurance broker
රක්ෂණ නියෝත
Acc. insurance agent
රක්ෂණ ප්රතීකාරකයා
Law. insurance agent
රක්ෂණ පොලිසිය
Law. insurance policy
රක්ෂණ බ්රෝකර්
Eco. insurance broker
රක්ෂණ වාරිකය
Eco. insurance premium
රක්ෂණ සමාගමය
Law. insurance company
රක්ෂණ සහතිකය
රක්ෂණ ස්ථානය
Law. asylum